Colombo Today Local News

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් එම පළාතේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත දෝශාභියෝගයක් භාර දී තිබේ.

විග්නේෂ්වරන් මහතා ඉවත් කර මහඇමති ධුරය පළාත් ලේකම් සී.වී.කේ සිවඥාණම් මහතාට ලබා දීමට තවත් මන්ත්‍රීවරු පිරිසක් උත්සහා ගනිමින් සිටින බවද පැවසේ.

මේ අතර එම්.කේ. සිවාජිලිංගම් මහතා මහඇමති ධුරයට පත් කිරීම සදහා පළාත් සභාවේ මන්ත්‍රීවරු 26 දෙනෙකු කැමැත්ත පලකර තිබෙන බව සදහන් වන අතර, යම් හෙයකින් විග්නේෂ්වරන් මහතා මහඇමති ධුරයෙන් ඉවත් කළහොත්, එම්.කේ. සිවාජිලිංගම් මහඇමති ධුරයට පත් කිරීමේ වැඩි ඉඩකඩක් ඇති බවද වාර්තා වේ.

එම්.කේ. සිවාජිලිංගම් කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනාද වෙයි.

Related posts

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

colombotoday

ජනපතිගේ සෞභාග්‍ය යේ දැක්මෙන් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ලබයි

colombotoday