Colombo Today Local News

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

ගාළු කොටුව, මහනුවර, නුවර එලිය ආදී ප‍්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සදහා ලබා දීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බව තැපැල් සේවා ඇමති ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි.

මේ අතර තැපැල් වෘත්තිය සමිත විසින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජණය ඊයේ නිමාවට පත් කෙරුණා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය පවසන්නේ තමන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කන් නොදෙනවානම් ලබන 26 දා සිට අඛණ්ඩ වැඩ වර්ජණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

colombotoday

බන්ධනාගාරයේ ඉදන් දාපු සෙල්ලම් ඉවරයි… ප්‍රබල පාතාලයන් 130කට STF එක කරන්න යන දේ මෙන්න…

colombotoday