Colombo Today Local News

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (20) සවස මල්වතු මහ නා හිමි ඇතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මුණගැසී තිබෙනවා.

මෙහිදී,

“විල්පත්තු ඇතුලු වනාන්තර විනාශය, හොර ලී ජාවාරම්, කුඩු ජාවාරම් කරුවන්ට රැකවරන, ඉස්ලාම් අන්තවාදීන්ට ආධාර හා රැකවරන, අරාබි රටවලින් රජයේ නමින් මුදල් ගෙන පෞද්ගලිකව පරිහරනය. අක්කර 3000ක් පවුලට ලබා ගැනීම..හොර ඔප්පු සැදීම, සතොස ඇතුලු රාජ්‍ය ආයතන මුස්ලිම් හිත්වතුන්ට විකිනීම, කරමාන්ත අමත්‍යංශයේ බලපත්‍ර් මුස්ලිම් අයට ලබා දීම. සහජීවනයට එරෙහිව මුස්ලිම් කලාප ඇති කිරීම , බෞද්ධ පුරාවස්තු විනාශ කිරීමට අනුබල දීම , අනයාගමික විරෝධී මුස්ලිම් අන්තවාදය පැතිරවීමට අනුබල දීම, මුස්ලිම් රාජ්‍ය ත්‍රස්තවාදීනට අනුබල දීම එහි නිල නොවන ඒජන්තවරුන් ලෙස කටයුතු කිරීම, ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදීන්ට විල්පත්තු හා මන්නාරම් ප්‍රදේශය භාවිත කිරීමට ඉඩ ලබා දීම හා අනාගතයෙදී ඉන්දියාවට පහර දීමට විලපත්තුව හා මන්නරම යොදා ගැනීමට ජාත්‍යන්තර ඉස්ලාමික ත්‍රස්තවාදීන් සමග සැලසුම් කර මුද්ල ලබා ගැනීම…ශ්‍රී පාදය, කූරගල , දෙවනගල, මුහුදු.විහාරය ඇතුලු පෞරානික බෞද්ධ සිද්ධස්ථාන අල්ලා ගැනීමට කුමන්ත්‍රණ කිරීම, නැගෙනහිර මුස්ලිම් කලාපයක් බිහි කිරීමට කුමන්ත්‍රණ කිරීම, ”

පිලිබදව මහනායක හිමි දැනුවත් කිරීමට පියවර ගත් බවයි එම සංවිධානයේ මාධ්‍ය අංශය සදහන් කර සිටියේ.

Related posts

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ CID කැදවයි.. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

colombotoday

ජීවතුන් අතර සිටින මහමොළකරුවෙක්! ආණ්ඩුව කාදිනල්වත් රවටනවාද?

Admin

Video : මහින්දගේ කුමන්ත්‍රණ චෝදනාවලට බොදු බල සේනාවෙන් පිළිතුරු !

colombotoday

ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

colombotoday

සෞදියට ණය වී අර්ජුණ මහෙන්ද්‍රන් ශරියා නීතියට පදනම දමයි.. “ණය ගන්න බව මම දන්නේවත් නෑනේ” ජනපති

colombotoday