Colombo Today Local News

කුණු බිත්තර ගැසූ පාසලේ විදුහල්පතිනියගේ දුරකතනයෙන් ලැබුණු පිළිතුරු – Voice

සිංහල ගුරුවරුන් පාසලෙන් ඉවත්ව යන ලෙස බලකරමින් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීම සම්බන්දව කරුණු දැනගැනීම සදහා මඩවල මදීනා පාසලේ විදුහල්පතිණියගේ දුරකතනයට ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ලැබුණු පිළිතුරු…

මේ මඩවල මදීනා පාසලේ විදුහල්පති තුමියද?
නෑ එතුමියගේ සහෝදරිය.
සහෝදරිය තවමත් පාසලේ විදුහල්පති තුමියද?
ඔව් මම ප්‍රින්සි……..අ…ආ…
එතුමිය ප්‍රින්සිපල් තමයි

Related posts

රට දීලා මහ බැංකුව කඩපු අයට ගම දුන්නොත් ග්‍රාමීය බැංකුවත් ඉවරයි

colombotoday

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

පාරිභෝගික වැටලීම් නිලධාරීන්ට නිළ ඇදුමක් අන්දන්න යයි.. අයවැයෙන් ලක්ෂ 75ක් ඉල්ලයි

colombotoday

දරුණු පරාජයෙන් ක්‍රිකට් ලෝලීන් කිපෙයි.. ඉතිහාසයේ මුල් වරට ක්‍රිකට් පිලට එරෙහිව විරෝධතා (Video)

colombotoday

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

පැන ගිය ආසාදිතයා සොයා ගැනීමට සහය වු සියලු දෙනාට පොලීසියෙන් තෑගි

colombotoday