රටේ අගමැතිකෙනෙක් සිටින බැවින් තමාට අගමැතිවීමේ අවශ්‍යතාවක් නොමැති බව කතානායක කරු ජයසුරිය මහතා අද(19දා) පාර්ලිමේන්තුවට පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගු ප්‍රශ්නයටකට පිළිතුරු ලෙස කතානායකවරයා එසේ කියා සිටියේය.
“මට අගමැති වෙන්න ඔන නැහැ. අගමැති කෙනෙක් ඉන්නවා. මම එහෙම ඉල්ලලා නැහැ“ යයි කරූ ජයසූරිය මහතා පැවසීය.
කෙසේවෙතත් මේවනවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් දැක්වීම් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්වී ඇත.