Colombo Today Local News

විපතට පත් අයට සමෘධියෙන් සහන දෙන්න එස්.බී. ජනතාවගෙන් ආධාර ඉල්ලයි

ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා සමාජ සවිබලගැන්වීම්, සමාජ සුබසාධන අමාත්‍යාශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමති එස්.බී.දිසානායක මහතා පවසයි. මහජනතාවගෙන් ලබා ගන්නා ආධාර මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විපතට පත්වූවන්ට බෙදා හරින බවද ඇමතිවරයා කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/dissanayakesb/videos/1775322142728395/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි

colombotoday

ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිරයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

මහ මැතිවරණයට පෙර නාමල් අත්අඩංගුවට ගන්න සූදානම්?

Admin

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday