Colombo Today Local News

විපතට පත් අයට සමෘධියෙන් සහන දෙන්න එස්.බී. ජනතාවගෙන් ආධාර ඉල්ලයි

ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා සමාජ සවිබලගැන්වීම්, සමාජ සුබසාධන අමාත්‍යාශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමති එස්.බී.දිසානායක මහතා පවසයි. මහජනතාවගෙන් ලබා ගන්නා ආධාර මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විපතට පත්වූවන්ට බෙදා හරින බවද ඇමතිවරයා කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/dissanayakesb/videos/1775322142728395/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

සිවුරට අත තිබ්බොත් ආණ්ඩුවේ අවසානයයි, බුද්ධ නීතියට මිස ගිහියන්ගේ විනය නීතිවලට භික්ෂූන් යටත් නෑ – ඤාණසාර හිමි

colombotoday

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

colombotoday

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin