අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සෙනසුරාදා (27) පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගිය බව අගමැති ලේකම් කාර්යාලය පවසයි.
ප්රතිකාර කටයුතු සදහා අගමැතිවරයා ඇමරිකාව බලා ගිය බවත්, සති දෙකක නිවාඩුවකින් පසු ඔහු යළි පැමිණීමට නියමිත බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.