Colombo Today Local News

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

කැබිනට් සංශෝධනයක් කළ පමණින් අරගලය නිමා වන්නේ නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලියේ ඊයේ විකාශය වූ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනට එක්වෙමිනි.

මුදල් ඇමතිවරයා ඉවත් කරන්නැයි යෝජනා කලේ තමන්ද ඇතුළු සිවිල් සංවිධාන විසින් බවද ඔහු එහිදී කියා සිටියේය.

නීතිය හා සාමය අැමතිවරයා මෙන්ම අධිකරණ අැමතිවරයාද ඉවත් කර සුදුස්සන් පත් කළ යුතු යයිද චතුර සේනාරත්න මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කීය.

හඩ පටය මෙතනින්

Related posts

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday

පිං ඇමති බිරිය මසකට පඩි තුනක් සමග වරප්‍රසාද ගනී.. ජනපතිත් දනී, ඒත් නිහඩයි !

colombotoday

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වෙයි

colombotoday

ගුරුවරුන්, ශිෂ්‍යන්ට දෙමාව්පියන් මෙන් ලං වීම මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීමට හොඳම විසඳුමයි – පොලිස් ඇමති කියයි

Admin

පැතිර යන අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday