Colombo Today Local News

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනතට කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය දී තිබිණි.

ද්‍රවිඩ සන්ධානයට සම්බන්ධ පක්‌ෂවල නායකයන්ගේ සාකච්ඡාව තුළ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවට ඒකමතිකව තීරණයක්‌ ගෙන ඇත.

රට තුළ ත්‍රස්‌තවාදයක්‌ නැති නිසා ශ්‍රී ලංකාවට ත්‍රස්‌ත මර්දන පනතක්‌ අවශ්‍ය නැතැයි ද්‍රවිඩ සන්ධානය සඳහන් කර තිබේ.

එහෙත් මෙම ඉල්ලීමේ අරමුණ වී ඇත්තේ ත්‍රස්‌ත මර්දන පනත යටතේ සිරදඬුවම් විඳින හිටපු කොටි කිs්‍රයාකාරීන් 48 ක්‌ සහ දැනට රැඳවුම්භාරයේ සිටින කොටි සාමාජිකයන් 45 ක්‌ මුදාගැනීම බව ආරංචි මාර්ග පවසයි.

දිවයින

Related posts

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

Admin

මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවෙකු මෙහෙයවු තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක්

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin