Colombo Today Local News

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොරිය වන ගාන්ධනී විචිත‍්‍රා රාජපක්‍ෂ මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබේ.

කොළඹ පුද්ගලික රෝහලකදී ඇය මෙසේ අභාවප‍්‍රාප්ත වන විට 58 වන වියේ පසුවිය. ඇයගේ දේහය මේ වන විට නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.

සහෝදර සහෝරියන් 09 දෙනෙකු සිටින රාජපක්‍ෂ පවුලේ බාලම සාමාජිකාවද ඇයයි.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්‌

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday