Colombo Today Local News

පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්‌

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනීය වන රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නේ, එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කරන ලෙස ඉල්ලා තිබෙන බවයි.

තවද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද පිළිබඳවත් නීතිපතිවරයා ඉන් වැඩිදුරටත් විමසා තිබේ. මීට හේතු වශයෙන් පෙන්වා දී තිබෙන්නේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර තිබෙන පරීක්ෂණ අසම්පුර්ණ බවයි.

Related posts

උදයංග වීරතුංගට ඇප

colombotoday

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday

මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් පාර්ලිමේන්තුවේ ඊළගට කරන දේ ප්‍රසන්න රණවීර කියයි..

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday