Colombo Today Local News

කොස්ගම යුධ පිටියක්.. බර අවි පිපිරීමෙන් නිවාස දේපළ සුණු විසුණු වෙයි (Photo)

කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ඊයේ රාත්‍රියේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් ප්‍රදේශයම යුධ පිටියක වෙස්ගෙන ඇත.

කාලතුවක්කු උන්ඩ ආදිය වැටීමේ අවට නිවෙස්වලට දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙන අතර කොස්ගම රජයේ රෝහල කුඩුපට්ටම් වී තිබේ. කොස්ගම ප්‍රදේශයට ජලය සපයන ජල ටැංකියද බිමට කඩා ඇති බව වාර්තා වේ.

යුද හමුදාව මේ වනවිටත් ‍ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin

හමුදා භාරයේ ඇති උතුරේ ඉඩම් හැකි ඉක්මනින් දෙමළ ජනතාවට ලබා දෙනවා – විදේශ ඇමති

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

colombotoday

සී.එස්.එන් රූපවාහිනී නාලිකාවට විකාශන බලපත්‍රය යලිත් ලබා දෙයි.

colombotoday

මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday