Colombo Today Local NewsTop Stories

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

ඇමෙරිකානු ඩොලර් මිලියන 11 (රුපියල් කෝටි 330) ක මුදලක් කිරි හරකුන් ආනයනය සඳහා අවභාවිත වී ඇති බවට එල්ල වූ චෝදනාවක් මත, පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව තිබේ.

අදාළ හිටපු ලේකම්වරිය විදේශගතව සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත බවත්, ඇය පැමිණි පසු Cඓඪ් හමුවේ ප්‍රකාශයක් ලබා දිය යුතු බවත් විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

2016-2017 කාලය තුළ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය සතු වගකීමේදී මෙම මුදල කිරි හරකුන් ආනයනය සඳහා වෙන් කර ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත්, එවැනි ආනයනයක් සිදුවී නැති බවට එල්ල වී ඇති චෝදනා මත මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

හොඳම ආකාරයෙන් මෙම සිදුවීමේ සත්‍යය හෙළිදරව් කරන නඩු විමර්ශන කටයුතු ඉදිරියේදී පැවැත්වේ.

Related posts

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

colombotoday

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් පුද්ගලයෙකු මරුට

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday