World

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

චීනයේ බහුතරයක් මුස්ලිම් වැසියන් ජීවත්වන් ෂින්ජියෑන්ග් පළාතේ අන්තගාමී හා රැඩිකල්වාදී නම් තැබීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජිහාඩ්, ඉමාම්, මුහම්මද්, මුජාහිඩ්, මෙදීනා, සදාම්, අර්ෆට් ඇතුළු නම් 29ක් මෙසේ තහනමට ලක් කර ඇති බවත්, මින් පසු අලුතින් උපදින දරුවන්ට එම නම් තැබීම තහනම් වන බවත් චීන මාධ්‍ය වාර්තා පවසයි.

අසාමන්‍ය ලෙස දිගු රැවුල් වැවීම තහනම් කරමින් සහ ප්‍ර‍සිද්ධ ස්ථානයන්හි මුහුණු අවාරණ පැළඳීම තහනම් කරමින් Xinjiang බළධාරීන් විසින් මීට පෙර තහනමක් නිකුත් කොට තිබුණි.

Xinjiang පළාතේ මුස්ලිම්වරුන් මිලියන 23ක් පමණ ජීවත් වෙතැයි පැවසේ.

Related posts

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin

පකිස්තානයේ භූ කම්පනයකින් 20ක් මරුට

colombotoday

ISIS ත්‍රස්තවාදීන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්?

colombotoday

බ්‍රසීල ජනපතිට දෙවන වරටත් කොවිඩ් වැළදේ

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday