Colombo Today Local News

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

ඓතිහාසික දඹුලු ලෙන් විහාරය දෙස් විදෙස් සංචාරකයන් සදහා තාවකාලිකව වසා තැබීමට ඊයේ රැස්වූ පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කර ඇත.

වසා තැබෙන කාල සීමාවේදී සංරක්‍ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඉන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමටද නියමිතය.

ඇමති අකිල් විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පුරාවිද්‍යා උපදේශන සභාව නියෝජනය කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් ඊට සහභාගී විය.

Related posts

විශ්‍රාම වැටුප් අහිමි වූ මංත්‍රීවරු

Admin

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

ඔන්ලයින් ක්‍රමයට උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම ඇරඹේ

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday