Colombo Today Local News

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

ඓතිහාසික දඹුලු ලෙන් විහාරය දෙස් විදෙස් සංචාරකයන් සදහා තාවකාලිකව වසා තැබීමට ඊයේ රැස්වූ පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කර ඇත.

වසා තැබෙන කාල සීමාවේදී සංරක්‍ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඉන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමටද නියමිතය.

ඇමති අකිල් විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පුරාවිද්‍යා උපදේශන සභාව නියෝජනය කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් ඊට සහභාගී විය.

Related posts

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

Admin

1015 දරණ දුම්රියේ සියලු දුම්රිය මැදිරි 20 වැනිදාට අමුතු අංකයකින් වෙන්කරලා

Admin

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

colombotoday