Uncategorized

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසෙයි

කෙරවලපිටිය විදුලි බලාගාරය ඊයේ (24) පෙරවරුවේ සිට වසා දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පවසයි.

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා මෙසේ විදුලි බලාගාරය වසා දැමූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කර සිටී.

Related posts

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

ශාරුක් ඛාන් වසරකට බදු ලෙස ගෙවන මුදල මෙන්න

Admin

බුදු පිළිම කැඩූ 7ක් මාවනැල්ලෙන් අත්අඩංගුවට

colombotoday

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday