Colombo Today Local News

කරූ ජයසූරිය එජාප නායකත්වයට ?

කතානායක කරූ ජයසූරිය එජාප නායකත්වයට පත්කරන ලෙස එජාප ජේෂ්ඨ ඇමතිවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බව එජාප ප්‍රභල අමාත්‍යවරයෙක් ප්‍රකාශකර සිටියා.

පැවති පලාත්පාලන මැතිවරණයෙන් සිංහල ඡන්ද බහුතරයක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත් වී ඇති බවත් සිංහල බෞද්ධයන් තුල අගමැති රනිල් වික්‍රමසිංහ පිලිබදව කිසිදු පැහැදීමක් නොමැති වීම හේතුවෙන් පක්ෂයේ සිටින සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමට සුදුසුම නායකයා කරූ ජයසුරිය බවයි එම ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.

Related posts

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin

කොටස් වෙළෙඳපොළේ තනි දිනක් තුළ විශාලම පිබිදීම අද

colombotoday

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුව

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday