Colombo Today Local News

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අද (24) අලුයම ඇතිවු මෙම ගින්නෙන් නිවාස 4 කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවීමේ අංශ මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇත.

Related posts

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

වැලිමඩ නගරයේ විරෝධතා – දැඩි රථ වාහන තදබදයක්

colombotoday

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

colombotoday

අද ප්‍රහාරයන්ගෙන් මියගිය විදේශිකයන්ගේ මළසිරුරු 29ක් ජාතික රෝහලේ

colombotoday

බුද්ධාගමට අපහාස කළ අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ජනපති ඝාතන තැතක් ! උතුරෙන්, නැගෙනහිරින් 05ක් අල්ලයි…

colombotoday