Colombo Today Local News

“සයිටම් කීයටවත් වහන්නෑ.. ඒකට විරුද්ධ වෙන්න කිසිදු බලවේගයකට හයියක් නෑ“ – කිරිඇල්ල

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ වන විට එම ආයතනය අධිකරණය පවා පිළිගැනීමට ලක්ව ඇති බැවින් Gmoa,jvp පෙරටුගාමි කිසිදු බලවේගයකට එයට විරුද්ධ වීමට ශක්තිය නැති බවත් ඇමතිවරයා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/979497932190655/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

සැකකරුවෙකු අත්අඩංගුවේදී මිය යාම – පූගොඩ පොලිසියේ සැරයන්වරයෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

colombotoday

මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ සාක්ෂි විමසීම අවසන්

colombotoday

අලි-මිනිස් ගැටුම විසදන්න, වල් අලි පෞද්ගලිකකරණය කරන්න.. මුදල් ඇමතිගෙන් යෝජනාවක්

colombotoday

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපති හමුවෙයි

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

colombotoday