Colombo Today Local News

කෝටි 70ක වියදමින් සෑදු විහාරමහා දේවී උද්‍යානයේ මංතීරුව කඩා දමයි (VIDEO)

පසුගිය රජය සමයේ කොළඹ විහාර මහ දේවී උදයානය වටා ඉදිකරන ලද ව්‍යවාම් මං තීරු කොළඹ මහ නගර සභාව විසින් ගලවා ඉවත් කරමින් සිටී.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසන්නේ ප‍්‍රතිසංස්කරන කටයුත්තක් සදහා මෙම මංතීරු ගලවා ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් මෙම මං තිරුවද ඇතුළුව විහාර මහා දේවී උද්‍යානය කෝටි 70ක විදයමින් ප‍්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කරන ලද්දේ 2014 වසරේදීය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1475673319159588/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

එජාප, ශ්‍රීලනිප මැයි රැළියට සෙනග අදින්න බස් 4000ක්.. ලංගම නිවාඩුත් අවලංගුයි

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

colombotoday