Colombo Today Local News

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කරයි.

දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් දේශීය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත සමාගමේ කිරිපිටි මිල ගණන් ඊයේ(20)දිනයේ සිට ඉහළ නංවා තිබේ.

මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා තීරණය කළේ, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමටයි.

Related posts

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

ද්‍රවිඩ සන්ධානය, දෙමළ ඩයස්පොරාවත් මුළා කරන හැටි වෛද්‍ය රාමසුන්දරම් හෙළි කරයි [Video]

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday