Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්ඩංගුවට ගෙන රඳවා සිටි සිරකරුවන් 9 දෙනකු ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

බන්ධන්ගාර මාධ්‍ය ප්‍රකාශක,බන්ධනාගාර කොමසාරිස් චන්දන එකනායක මහතා සදහන් කන්නේ, රුපියල් ලක්ෂ 50 ක ශරිර ඇප දෙක බැගින් එක් අයෙකුට ඊයේ අධිකරණයෙන් ඇප නියම කර ඇති බවයි.

මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකි.

අදාළ රැඳවියන් මෙතෙක් ඇප කොන්දේසි ඉටු නොකිරිම හේතුවෙන් තවදුරටත් ඔවුන් බන්ධනාගාරගත කර සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

කැනඩා පනින්න ගිය උද්දිකට වෙච්ච වැඩේ

Admin

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටු

Admin

එජාප තීරණ නිසා රට අරාජික වෙනවා – අපි ආණ්ඩුවෙන් යනවා – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

colombotoday