Colombo Today Local News

ජිනීවා කොටි අඩවියේ සිංහ කොඩිය එසවූ සෙන්පති දිවයිනට.. පිලිගන්නට මහ සෙනගක් ගුවන්තොටට

මෙවර පැවති ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් එහි සිටි කොටි ඩයස්පෝරාවට රිදෙන්න පිලිතුරැ දුන් සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ සවස දිවයිනට පැමිණියේය.

ඔහු පිළිගැනීම සදහා අති විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළට රැස්ව සිටියහ.

Related posts

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday

රුසියා භූමි හමුදා ප්‍රධානී හෙට දිවයිනට

colombotoday

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

colombotoday

තිලීපන් සැමරුම් වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

Admin

කැලෑ ගිණි තබන්නන්ට ජනපතිගෙන්නම් විසුමක් නැතිවෙයි.. කර මුලින් හිර කරන්න නීති තද කරයි

colombotoday

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday