Colombo Today Local News

කැලෑ ගිණි තබන්නන්ට ජනපතිගෙන්නම් විසුමක් නැතිවෙයි.. කර මුලින් හිර කරන්න නීති තද කරයි

mithrepala

කැලෑ ගිණි තැබීම් හා කුඹුරු ගිණි තැබීම් සිදුකරන පුද්ගලයින් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් තැන තැන කැලෑ ගිනිතැබීම් සිදු කරන පුද්ගලයෝ නීතියේ ‍රැහැනට හසු කරගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) පොලොන්නරුවේ දී අදාළ අංශ වෙත නියෝග කළේය.

කුඹුරු ගිනි තබන්නන්ට පොහොර සහනාධාරය නොදීමේ පරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා සදහන් කළේ ඊයේ (29) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පොලොන්නරුවේ පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතියේ විශේෂ ප්‍රගති සමාලෝචන ‍රැස්වීමකට සහභාගී වෙමිණි.

Related posts

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

colombotoday

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday