Colombo Today Local News

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මහතා හමුවී තිබේ.

මෙම හමුවට මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියහ.

මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත ය.

Related posts

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

colombotoday

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේ

Admin