Colombo Today Local News

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

ජාඇළ පොලිස් වසමේ කුඩහකපොළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය සංඥා පහන් දැල්වෙමින් තිබීයදී මාර්ගය හරහා ගමන්කළ ත්‍රිරෝද රථයක් කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනයවූ දුම්රියේ ගැටී ඇත.

ත්‍රිරෝද රථ රියදුරා සහ තවත් පුද්ගලයෙකු එහි ගමන් කර ඇති අතර, එක් පුද්ගලයකු මියගොස් ඇත.

අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි කැලැහල, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

නඩරාජා රවිරාජ් ඝාතනයට රිමාන්ඩ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, දේපලත් වෙන්දේසි කරා. තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා. | හැටන් නැෂනල් බැංකුවට ආයාචනයක්

colombotoday

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday

වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

අමෙරිකාවට රටවල් 12ක පුරවැසියන්ගේ ඇතුළුවීම තහනම්

Admin