Colombo Today Local News

රාජිත සේනාරත්න හැංගිලා

අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අද (25) උදැසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා භාවිතා කළ නිල නිවසට පැමිණියද ඔහු නිවසේ සිට නොමැත.

Related posts

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

colombotoday

“අදින් ඇරඹෙන්නේ ඒකීය ලංකාවේ අවසාන වසර විය හැකියි“ ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

කොටි මහවිරු සමරුවලට රජයෙන් අවසර නෑ…

colombotoday