Colombo Today Local Newsඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක් 15 March 20220 Share0 ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඩොලර් ගැටලුව හේතුවෙන් ඖෂධ ආනයනයට ගැටලු මතුව තිබීම නිසා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් සදහන් කරයි.