Colombo Today Local News

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඩොලර් ගැටලුව හේතුවෙන් ඖෂධ ආනයනයට ගැටලු මතුව තිබීම නිසා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් සදහන් කරයි.

Related posts

හවුල් ආණ්ඩුව මටත් හොද නෑ.. රනිල්ට පමණක් දෙවනි මට ඇමතිකමක්වත් නෑ

colombotoday

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

colombotoday

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday