Colombo Today Local News

ජනපති අනිද්දා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 16 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා

Admin

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

උසස් පෙළ විභාගය කල් යයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

ඇමති ඩලස් නීලිකාගෙන් සමාව අයදී

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin