Colombo Today Local News

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවත් එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කරයි.

මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ(11)දින පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Related posts

තැපැල් ඡන්දය භාවිත කිරීමට අතිරේක දින දෙකක්

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කාප්පාදුවක්

Admin

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

විපක්ෂයේ සිටියදී දූෂිතයි කී සමාගම් ආණ්ඩුවට අද හොඳ සමාගම් වෙලා

Admin

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday