Colombo Today Local News

වැඩි මුදලට පී.සී.ආර් කළැයි ලක්ෂ 5ක් දඩ

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයන් සිදුකිරීම සදහා වැඩි මුදලක් අයකළ පෞද්ගලික රෝහලක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද නියෝග කර තිබේ.

බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික රෝහලක නියෝජිතයකු හට මෙසේ දඩ මුදල් නියම කෙරිණි.

අදාල පෞද්ගලික රෝහල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයක් සිදු කිරීම සඳහා රෝගියකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අයකර ඇති බවත්, ඒ සඳහා උපරිම දඩ මුදල් නියම කරන ලෙස පාරිභෝගික සේවා නිලධාරීන් ඉල්ලා සිටීමෙන් පසු අධිකරණය එකී දඩ මුදල් නියම කරන තිබේ.

විත්තිය වෙනුවෙන් නීතිඥ බුද්ධි ඉලේපෙරුම මහත්මිය පෙනීසිටින ලදී.

Related posts

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday

වැඩි මිලට සීනි ගන්න එපා. විකිණීමට හැකි උපරිමය රුපියල් 130යි

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

අද පූර්ණ සූර්යග්‍රහණයක්

Admin