Colombo Today Local News

වැඩි මුදලට පී.සී.ආර් කළැයි ලක්ෂ 5ක් දඩ

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයන් සිදුකිරීම සදහා වැඩි මුදලක් අයකළ පෞද්ගලික රෝහලක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද නියෝග කර තිබේ.

බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික රෝහලක නියෝජිතයකු හට මෙසේ දඩ මුදල් නියම කෙරිණි.

අදාල පෞද්ගලික රෝහල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයක් සිදු කිරීම සඳහා රෝගියකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අයකර ඇති බවත්, ඒ සඳහා උපරිම දඩ මුදල් නියම කරන ලෙස පාරිභෝගික සේවා නිලධාරීන් ඉල්ලා සිටීමෙන් පසු අධිකරණය එකී දඩ මුදල් නියම කරන තිබේ.

විත්තිය වෙනුවෙන් නීතිඥ බුද්ධි ඉලේපෙරුම මහත්මිය පෙනීසිටින ලදී.

Related posts

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

colombotoday

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

colombotoday

රනිල් සහ රතන හිමි පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි.. මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday