Colombo Today Local News

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බොරැල්ල, රාජගිරිය ආයුර්වේද වටරවුම අසල ලේක් ඩ්‍රයිව් ඇළ මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

එම සිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී ඇති අතර, එහි අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

බොරැල්ල පොලීසිය විසින් මළ සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් ගමන්කළ රථය ගිනිගනී (වීඩියෝ)

Admin

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

Admin

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday