Colombo Today Local News

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

ඔමික්‍රෝන් වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රෝන් ආසාදිතයන් ගනන 45කි. ඔමික්‍රොන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලා සිටියි.

Related posts

“රට බෙදීමට, ෆෙඩරල් යෝජනාවට අපි විරුද්ධයි” අලුත් දෙමළ පෙරමුණේ මතය සංගරි හෙළි කරයි

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් කතාවේ ඇත්ත සහ නැත්ත

colombotoday

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

ජාතික ආරක්ෂාව සාකච්ඡාවට ගැනෙන බුද්ධි සමාලෝචනය රැස්වීමට වුණු දේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පාස්කු කොමිසමේ දී හෙළි කරයි

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday