Colombo Today Local News

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

ඉන්ධන හා විදුලිය අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙසට රජයට බලකරමින් මහරගම වෘත්තීය ත්‍රීරෝදරථ සංගමය මහරගම නගරයේදී අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්විය.

මහරගම ජනාධිපති විද්‍යාලය අසල සිට ත්‍රීරෝද රථ රියදුරන් විසින් රථ තල්ලු කරගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැමිණ මහරගම නගරසභාව අසල විරෝධතාවයේ නිරත විය.

Related posts

බස් වර්ජනයක්?

Admin

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin