ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද පෙරවරුවේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, සායනවලට පැමිණ සිටින සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.