Colombo Today Local News

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු ලෙසකින් විදේශයන්ට ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම පිළිබදව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකදීය.

Related posts

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

බිඳවැටී ඇති ආර්ථීකය ගොඩනගන්න පුළුවන් UNPයට පමණක් බව රනිල් කියයි

colombotoday

අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්න

Admin

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday