Colombo Today Local News

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කළ අයුරින්ම පාර්ලිමේන්තුව තහනම් කළ යුතු මන්ත්‍රීවරුන් තවත් සිටින බව විදේශ රැකියා අමාත්‍ය තළතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය.

ත්‍රිකුණාමලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

” තවත් අය ඉන්නවා පාර්ලිමේන්තුව තහනම් කළ යුතු. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා හොඳ දේශපාලන පවුලකින් පැවැත එන පරිණත දේශපාඥයෙක්. එතුමා හොඳ පාසලකට ගියේ. රාජකිය විද්‍යාලයට. අපි එතුමාගෙන් බලාපොරොත්තුවන්නේ පාර්ලිමේන්තුව තුළත් රාජකීයයෙක් වගේ හැසිරෙන්න මිසකු පාර්ලිමේන්තුව නැහැදිච්ච තැනක් බවට පත්කරන්න නෙමෙයි’

Related posts

සෝභිත හිමිගේ අපවත්වීම ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකළේ ඇයි? අධිකරණයටත් සැකයක්!

colombotoday

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

colombotoday

විගණන වාර්තාවෙන් බදුර්දීන්ගේ රෙදි ගැලවේ.. විල්පත්තු සංහාරයේ සියළු තතු එළියට !

colombotoday

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

පඩි මදිනම් වෙන රස්සාවක් හොයාගන්නවා ! – අගමැති විගණකාධිපතිට කියයි

colombotoday

ගම්මන්පිල සිරි මැදිරියේ සිට ‘අවනඩුවේ කතාව’ ලියයි

colombotoday