Colombo Today Local News

විපක්ෂයේ ඉල්ලීම නොතකා කොළඹ වරාය නගර පනතේ විවාදය එක් දිනකට සීමා කළා – අනුර කුමාර

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිසම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මස 05 වැනි දා පවත්වන බව ආණ්ඩු පක්ෂය අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබේ.

නමුත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ එහිදී අවධාරණය කර ඇත්තේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදය එක් දිනකට සීමා නොකරන ලෙසය.

කෙසේ වෙතත් ඊට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Related posts

හිටපු ජනපති විදෙස් සංචාරයක.. තායිලන්තයේදී විහාරස්ථානයක් විවෘත කරයි

colombotoday

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

colombotoday

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday