Colombo Today Local News

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසුවේ පසුගිය දිනක රැඳවියන් හතළිස් දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (29)දින රාත්‍රීයේ ලැබුනු බවත්, ඉන් ඒ බව තහවුරු වූ බවයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

Admin

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

Admin

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday