Colombo Today Local News

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.


හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇත. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. මිය යනවිට ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

Related posts

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday