Colombo Today Local News

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.


හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇත. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. මිය යනවිට ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

Related posts

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

colombotoday

රිෂාඩ් බදුයුදීන් එල්ල කල මරණ තර්ජනය ගැන සහකාර අධිකාරීවරයෙකු යොදවා වෙනම පරීක්ෂණයක්

colombotoday

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

colombotoday

පාස්කු වාර්තාව අධ්‍යයනයට පත්කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ සලකා බැලීමට කල් ඉල්ලයි

colombotoday

වෙළදසැලෙන් පැවසු දේට අමතරව නිවසට දර මිටියක් ගෙනා දරුවන් ගස් බැද දස වද දුන් පියා

colombotoday

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

colombotoday