Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් ඇමති රවීගේ වත්කම් ගැන තොරතුරු ඉල්ලයි !

මුදල් ඇමති රවී කරුණානායක මහතා ගේ වත්කම් පිළිබද විස්තරයක් ඉල්ලා, පාරිභෝගික අයිතීන් සුරැකීමේ අධිකාරිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බවයි.

මූල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් වැඩිපුරම චෝදනා ලැබූ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයා වන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතායි.

Related posts

හිටපු ජනපති කෲඩියා සිලනිකා බලන්න යයි | තිබෙන තැනම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව කියයි.

colombotoday

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ පය තැබීමේ ඇමෙරිකානු සහ ඉන්දියානු මෙහෙයුම

colombotoday

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකම නොගත්අය පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday