World

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

ලෝකය පුරාවට පනවා ඇති විවිධාකාරයේ බදු දැකිය හැකි වේ. ඉන්දියාවේ ද අළුතින් අපූරු ‘බද්දක්’ පැනවීමට කෙටුම්පතක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

මෙම ‘බද්ද’ බලපානු ඇත්තේ ඉතා අධික ලෙස විවාහ උත්සව වලට වියදම් කරන පුද්ගලයන් හටයි.

යෝජිත කෙටුම්පතට අනුව, විවාහ උත්සවයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 500,000කට වැඩි මුදලක් වියදම් කරන පුද්ගලයන් හට උත්සවය සඳහා වැය වන මුළු වියදමෙන් 10%ක් දුප්පත් මනාලියන් වෙත ලබා දිය යුතු වේ.

ඉන්දියාවේ මූල්‍ය අර්බුදය පැවතියද, ඇතැමුන් විසින් ඉතා අධික ලෙස වියදම් කරමින් විවාහ උත්සව පැවැත්වීම ඉතා තදින් විවේචනයට ලක්වී තිබේ.

Related posts

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday