Colombo Today Local News

ශ්‍රී ලංකාව තවත් කොළණියක් කර නොගන්නැයි චීනය ඉන්දියාවට දන්වයි !!

ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාව තවත් කොළණියක් බවට පත්කර නොගන්නැයි චීනය විසින් ඉන්දියාවට දන්වා ඇතැයි ලෝක ප්‍රකට ෆෝබ්ස් සගරාව පවසයි.

එම සගරාවේ පලකර ඇති ලිපියකින් වැඩි දුරටත් සදහන් කරන්නේ, චීනය ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව දිගින් දිගටම දැඩි අවධානයකින් පසුවන බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරි වසර පහ සදහා ඩොලර් බිලියන 05ක මුදලක් චීනය ආයෝජනය කිරීමට සූදානම් වන බව ද එම ලිපියේ සදහන් කරයි.

Related posts

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

නත්තල් සීයා එයි හාල් හුණ්ඩුවයි පොල් බෑයයි දී යයි

Admin

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin

නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි

Admin

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday