Colombo Today Local News

නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

කොරෝනා ආසාදිතයින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර වැඩසටහනට එක්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නිවෙස්ගත රෝගී සත්කාර සේවා වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සදහන්කරන්නේ, ඊට එක්වූ වාර්තාගත රෝගීන් සංඛ්‍යාව පෙරේදා වාර්තා වූ බවයි.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 608,065 දක්වා ඉහළ ගියේ ය.

ඒ නව ආසාදිතයින් 961 ක් ඊයේ (29)දින මෙරටින් හඳුනා ගැනීමත් සමගයි.

කොරෝනා ආසාදිත මරණ 17 ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග සමත් මරණ සංඛ්‍යාව 15,386 දක්වා ඉහළ ගියේ ය.

කොරෝනා ආසාදිතව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 577,314 කි.

Related posts

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

බැඳුම්කර මගඩිය තහවුරුයි.. අර්ජුන් මහේන්ද්‍රන් ආයෙත් එපා, විගණකාධිපති නිර්දේශ කරයි.. කෝප් වාර්තාව එනතුරු අගමැති කල්මරයි

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday