Colombo Today Local News

නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

කොරෝනා ආසාදිතයින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර වැඩසටහනට එක්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නිවෙස්ගත රෝගී සත්කාර සේවා වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සදහන්කරන්නේ, ඊට එක්වූ වාර්තාගත රෝගීන් සංඛ්‍යාව පෙරේදා වාර්තා වූ බවයි.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 608,065 දක්වා ඉහළ ගියේ ය.

ඒ නව ආසාදිතයින් 961 ක් ඊයේ (29)දින මෙරටින් හඳුනා ගැනීමත් සමගයි.

කොරෝනා ආසාදිත මරණ 17 ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග සමත් මරණ සංඛ්‍යාව 15,386 දක්වා ඉහළ ගියේ ය.

කොරෝනා ආසාදිතව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 577,314 කි.

Related posts

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday

ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ලවූ සමාජ ශාලා ගැටුමේ සත්‍ය එලියට

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

කඳුළුගෑස් උණ්ඩ කොල්ල කෑ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday