Colombo Today Local News

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

සියළු පාර්ශව කැමති වුවත්, අකමැති වුවත් මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණ තීන්දුවට අවනත විය යුතු යැයි සභානායක හා උසස් අධ්‍යාපන හා මාර්මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අධිකරණ නියෝගයක් පිළිනොගැනීම අධිකරණයට කරන අපහාසයක් බැවින් එම තීන්දුව පිළිගත යුතු යැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් විදේශ රටවල අධ්‍යාපනය ලැබීමට වසරකට රුපියල් මිලියන 7.000ක පමණ මුදලක් වැය කරන බැවින් එම ශිෂ්‍යයන්ට මෙරටදීම ඉගෙන ගැනීමට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැරැද්දක් නොවන බවත්, පටු දේශපාලන අරමුණු සහිතව වැරදි අවබෝධයක් සමාජගත වී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Related posts

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකාර සහරාන්ට නායකත්වය දුන් පූජකයා අත්අඩංගුවට

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයි

Admin