Colombo Today Local News

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අර්ජුන් මහෙන්ද්‍රන් 163 වතාවකදී මහබැංකුවේ මුදල් රුපියල් ලක්ෂ 660ක් අයතා පරිහරණයේ යොදවා ඇති බවට මහ බැංකු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති විගණන වාර්තා දෙකකින් හෙළිව තිබේ.

ක්‍රෙඩිට් කාඩ් ණය සීමාවද ඉක්මවා ඔහු විසින් කරන ලද ගනුදෙණු මහබැංකුව විසින් පියවා ඇති අතර, ඔහු විසින් කරන ලද දූෂිත ක්‍රියා ගණානාවක් සම්බන්ධයෙන් තොරතුරු එමගින් හෙළිදරව් කර ඇත.

එම වාර්තා පහතින්

Related posts

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

යෝෂිත අනුරට එරෙහිව නඩු මගට

colombotoday

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

colombotoday

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

colombotoday

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday