Colombo Today Local News

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

2015 වසරට සාපෙක්ෂව 2016 වසරේදී ශ්‍රී ලංකාාවේ දූෂණය ඉහළ ගොස් තිබෙන බව ලෝක දූෂණ දර්ශකය ඉදිරිපත් කරමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කරයි.

2015 වසරේදී ලෝක දූෂණ දර්ශකයේදී රටවල් 168ක් අතරින් ශ්‍රී ලංකාවට 83 වැනි ස්ථානය හිමිව තිබුණි. නමුත් 2016 වසරේදී රටවල් රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකවට හිමිව ඇත්තේ 95 වැනි ස්ථානනයි.

2014 වසරේදී රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකාවට 85 වැනි ස්ථානය හිමිව තිබුණි. රාජ්‍ය බලය පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් යොදා ගැනිම මෙම දර්ශකය හරහා ගණනය කරනු ලබයි.

2017 වසරේ ශ්‍රී ලංකාවට හිමි තැන

2016 වසරේ ලංකාවට හිමිව තිබූ තැන

Related posts

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

යටත්විජිත ලියවිලි වලින් හෙළිවන විග්නේෂ්වරන්ලාගේ දෙමළ නිජබිම මිත්‍යාව

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

බිනර පුර පසලොස්වක පොහොය අදයි

colombotoday