චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මෙරට ජනපතිනියව සිටි කාලයේදී එතුමියගේ ලේකම්වරයෙකුව සිටි පි.දිසානායක මහතා එවකදී නිදහස් සන්ධානය ගොඩනැගීමේදී අගමැති අපේක්ෂකත්වය ලබා දීමේදී සිදු වූ සිදුවීම් කිහිපයක් ඊයේ රාජ්‍යය දැව සංස්ථාවේ පැවති උත්සවයකදී හෙළි කළේය.
ඔහු පවසන්නේ එවක අගමැති අපේක්ෂකත්වය ලබා දීමට සුදානම්ව සිටියේ අනුර බණ්ඩාරනායක මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් අනුර බණ්ඩාරනායක චන්ද්‍රිකා මැතිනියගේ සහෝදරයා වූ බැවින් ඔහුට අගමැති අපේක්ෂකත්වය ලබා නොදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට සැලසුම් කල බවය. මෙම යෝජනාව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ, තමන්ට අගමැතිකම ලබා නොදී මහින්ද රාජපක්ෂට එය ලබා දෙන ලෙසයි.
වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1868717060065368/” width=”500″ height=”400″ onlyvideo=”1″]